![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8b/NectaneboI-Stele.png/640px-NectaneboI-Stele.png&w=640&q=50)
ඊජිප්තුවෙහි තිස්වන රාජවංශය
පුරාතන ඊජිප්තු රාජවංශය / From Wikipedia, the free encyclopedia
ඊජිප්තුවේ තිස්වන රාජවංශය (හෙවත් රාජවංශය XXX, 30වන රාජවංශය හෝ රාජවංශය 30) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ පස්වන රාජවංශයයි. මෙය පිහිටුවන ලද්දේ ක්‍රි.පූ. 380 දී පළමුවන නෙක්ටනෙබෝ විසින් දෙවන නෙෆෙරයිටීස්ව බලයෙන් පහකිරීමෙනි. ක්‍රි.පූ. 343 දී ඇකිමේනීය අධිරාජ තෙවන ආර්ටසර්ක්සීස් විසින් ඊජිප්තුව යටත් කරගැනීමත් සමඟ මෙය අවසන් විය. මෙම රාජවංශය පුරාතන ඊජිප්තුවේ අවසන් ස්වදේශික රාජවංශයයි; දෙවන නෙක්ටනෙබෝගේ පරාජයෙන් පසුව, ඊජිප්තුව විදේශ පාලනයට නතු විය.
Quick Facts ඊජිප්තුවෙහි තිස්වන රාජවංශය, අගනුවර ...
ඊජිප්තුවෙහි තිස්වන රාජවංශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 380–ක්‍රි.පූ. 343 | |||||||||
![]() පළමුවන නෙක්ටනෙබෝගේ ශිලාව | |||||||||
අගනුවර | සෙබෙනිටොස් | ||||||||
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
රජය | පරම රාජාණ්ඩුව | ||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය ඉතිහාසය | ||||||||
• නෙෆාරුඩ් II ධුරයෙන් පහකිරීම | ක්‍රි.පූ. 380 | ||||||||
• පෙලූසියම් බිඳවැටීම | ක්‍රි.පූ. 343 | ||||||||
ව්‍යවහාර මුදල | Egyptian gold stater | ||||||||
|
Close