ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා
From Wikipedia, the free encyclopedia
යෝර්ක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වේ.
Quick Facts ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා, උපත ...
ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාදවරයා | |||||
---|---|---|---|---|---|
උපත | 19 පෙබරවාරි 1960 (1960-02-19) (වයස 64) බකිංහැම් මාළිගය, ලන්ඩන්, එංගලන්තය | ||||
වල්ලභයා | සාරා යෝර්ක්හි ආදිපදවරිය (වි. 1986; දි. 1996) | ||||
දරුවන් Detail | |||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් මහ රැජින | ||||
අධ්‍යාපනය | ගෝර්ඩන්ස්ටවුන්, බ්‍රිටැනියා රාජකීය නාවුක පාසල | ||||
අත්සන |
Close
සීයලා සහ ආච්චිලා- හයවන ජෝර්ජ් රජතුමා, එලිසබෙත් මව් රැජින, ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු,බැටන්බර්ග් හි ඇලිස් කුමරිය
සහෝදර සහෝදරියෝ - චාල්ස් කුමරු , ඈන් කුමරිය, එඩ්වඩ් කුමරු