ඈන් රාජකීය කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වේ.
ඈන් රාජකීය කුමරිය | |||||
---|---|---|---|---|---|
උපත | එඩින්බර්ග් හි ඈන් කුමරිය 15 අගෝස්තු 1950 ක්ලැරන්ස් මන්දිරය , ලන්ඩන් , එක්සත් රාජධානිය | ||||
වල්ලභයා |
| ||||
දරුවන් Detail | |||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ෆිලිප් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා | ||||
මව | දෙවන එලිසබෙත් මහ රැජින | ||||
අධ්‍යාපනය | බෙනෙන්ඩන් පාසල | ||||
උපත- 1950 අගෝස්තු 15
කලත්‍රයා - කපිතාන් මාර්ක් ෆිලිප්ස් (වි. 1973 - දික්.1992) ,සර් තිමොති ලෝරන්ස් (වි.1992)
දරුවන් - පීටර් ෆිලිප්ස් මහතා (උ.1977),සාරා ටින්ඩෝල් ආර්යාව (උ.1981)
මුණුපුරු මිණිපිරියන් - මියා ටින්ඩෝල් මෙනවිය, සවානාහ් ෆිලිප්ස් මෙනවිය , ඉස්ලා ෆිලිප්ස් මෙනවිය,ලෙනා එලිසබෙත් ටින්ඩෝල් මෙනවිය, ලූකස් ටින්ඩෝල් මහතා
මාපියන් - දෙවන එලිසබෙත් මහ රැජින , ෆිලිප් කුමරු
සහෝදර සහෝදරියො - චාල්ස් කුමරු , ඇන්ඩෘ කුමරු , එඩ්වඩ් කුමරු
සීයලා සහ ආච්චිලා - හයවන ජෝර්ජ් රජතුමා , එලිසබෙත් මව් රැජින , ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු , බැටන්බර්ග්හි ඇලිස් කුමරිය
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.