අලි සබ්රි රහීම්
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් / From Wikipedia, the free encyclopedia
අලි සබ්රි සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
අබ්දුල් අලි සබ්රි මොහොමඩ් රහීම් (ඉංග්‍රීසි: Abdul Ali Sabry Mohamed Rahim) (උපත 1963 ජනවාරි 5) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මොහු හොර බඩු ජාවාරමක යෙදී සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දී හසුවිය.[1]
මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් වත්මන් සිදුවීමක් හා සබැඳි පුද්ගලයකු පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. |
Quick Facts පාමඅලි සබ්රි රහීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ...
අලි සබ්රි රහීම් | |
---|---|
அலி சப்ரி ரஹீம் | |
පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 2020 | |
ඡන්ද කොට්ඨාසය | පුත්තලම් දිස්ත්‍රික්කය |
පුද්ගලික තොරතුරු | |
උපත | අබ්දුල් අලි සබ්රි මොහොමඩ් රහීම් 5 ජනවාරි 1963 (1963-01-05) (වයස 61) පුත්තලම |
දේශපාලන පක්ෂය | සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය |
වෙනත් දේශපාලන සබැඳියා | මුස්ලිම් ජාතික සන්ධානය |
Close
ඔහු සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවිධායක වන අතර, 2020 පාර්ලිමේන්තු මැතිවරණයට මුස්ලිම් ජාතික සන්ධානයේ මැතිවරණ සන්ධාන අපේක්ෂකයෙකු ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරඟ කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.[තහවුරු කර නොමැත]
ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ආ 20 සංශෝධනයට පක්ෂව ඔහු ඡන්දය දුන්නේය.[තහවුරු කර නොමැත]