පුත්තලම
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය පුත්තලම නගරය පිලිබඳ වේ. දිස්ත්රික්කය සඳහා, පුත්තලම දිස්ත්රික්කය බලන්න.
පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්රසිද්ධ ය.
Quick Facts Puttalam පුත්තලමபுத்தளம், Country ...
Puttalam පුත්තලම புத்தளம் | |
---|---|
ඛණ්ඩාංක: 08°02′03″N 79°50′07″E | |
Country | Sri Lanka |
Province | North Western |
ජනගහණය | |
• මුළු | 45,401 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+05:30) |
Close