කාෂිබායි
From Wikipedia, the free encyclopedia
කාෂිබායි යනුවෙන් හඳුන්වන්නේ Iවන බාජිරාඕගේ පළමු භාර්යාවයි.[2] බාජිරාඕ යනු ඉන්දියාවේ විසූ සිව්වන මරාථ ඡත්රපති (අධිරාජ) ෂාහුජි රාජේ භොන්ස්ලේගේ පේෂ්වාවරුන් නව දෙනා අතුරින් වඩාත්ම බලවත්ම තැනැත්තා වූ භාට් පවුලෙන් බිහිවූ සෙන්පතියකු මෙන්ම අග්රාමාත්යවරයෙකි.
Quick Facts කාෂිබායි, කලත්රයා(යන්) ...
කාෂිබායි | |
---|---|
කලත්රයා(යන්) | Iවන බාජිරාඕ |
දරුවන් | බාලාජි බාජි රාඕ රාම්චන්ද්ර රඝුනාත් රාඕ ජනාර්ධන් රාඕ |
දෙමව්පියන්(s) | මහාද්ජි කිෂ්ණා ජෝෂි ෂියුබායි[1] |
Close