අක්සර් 2
අනන්ත් මහාදේවන්ගේ 2017 චිත්‍රපටය / From Wikipedia, the free encyclopedia
අක්සර් 2 යනුවෙන් හැඳින්වෙන්නේ අනන්ත් නාරායණ් මහාදේවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු සංත්‍රාස චිත්‍රපටයකි.[1] මෙම චිත්‍රපටය 2006 චිත්‍රපටයක් වන අක්සර් හි අනුගාමී චිත්‍රපටය වේ.[2][3][4] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ගෞතම් රෝද්, අභිනව් ශුක්ලා, සරීන් ඛාන් සහ මෝහිත් මදාන් විසිනි. චිත්‍රපටයේ සල පෝස්ටරය 2017 අගෝස්තු 4 දින යූටියුබ් ඔස්සේ මුදාහැරුණු අතර, චිත්‍රපටයේ ට්‍රේලරය 2017 අගෝස්තු 28 දින මුදාහැරිණි.[5] 2017 නොවැම්බර් 17 දින චිත්‍රපටය මුදාහැරිණි.[6]
Quick Facts අක්සර් 2, අධ්‍යක්ෂණය ...
අක්සර් 2 | |
---|---|
අධ්‍යක්ෂණය | අනන්ත් නාරායණ් මහාදේවන් |
රචනය | අනන්ත් නාරායණ් මහාදේවන් |
තිර රචනය | සංජීව් පූරි |
නිශ්පාදනය | භෞමික් ගොණ්ඩාලියා |
රංගන ශිල්පීන් | සරීන් ඛාන් ගෞතම් රෝද් අභිනව් ශුක්ලා මෝහිත් මදාන් |
සංස්කරණය | ජීතේන්ද්‍ර ෂා |
සංගීතය | මිථූන් |
Production company | සිද්ධි විනායක් ක්‍රියේෂන් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 117 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
Close