අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරුවල එකතුවෙනි. මෙය පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනයයි. එහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටා ඇත. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ජෝශප් බ්ලැටර්ය. මෙහි වගකීම වන්නේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ සංවිධානය සහ එම කටයුතු පාලනය කිරීමයි. 1930 වර්ෂයේ සිට ආරම්භ කරන ලද ලෝක පාපන්දු කුසලානය සංවිධානය මේ අතරින් කැපී පෙනේ.

Quick Facts ආදර්ශ පාඨය, සංස්ථාපනය ...
ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනලේ ඩි ෆුට්බෝල් එෂෝෂි‍යේෂන්
Thumb
ආදර්ශ පාඨයක්‍රීඩාව වෙනුවෙන්. ලෝකය වෙනුවෙන්
සංස්ථාපනයමැයි 21, 1904
වර්ගයක්‍රීඩා සම්මේලනය
මූලස්ථානයසූරිච්, ස්විට්සර්ලන්තය
Membership
208 ජාතික සම්මේලනයන්
නිල භාෂා
ඉංග්‍රීසි , ප්‍රංශ , ජර්මන් , ස්පාඤ්ඤ , [1]
සභාපති
සෙප් බ්ලැටර්
වෙබ් අඩවියwww.fifa.com
Note 20,000
Close

මෙහි සාමාජිකත්වය දරන සංගම් 208 ක් වේ. මෙය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට වඩා 16 කින් වැඩි සංඛ්‍යාවක් වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයට වඩා තුනකින් වැඩි ප්‍රමාණයකි.

ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.