සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදයFrom Wikipedia, the free encyclopedia සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය හෙවත් සෞන්දර්ය සාපේක්ෂතාවාදය යනු සෞන්දර්යය විනිශ්චය පුද්ගලයන්ට, සංස්කෘතීන්ට, යුගයන්ට හා සන්දර්භයන්ට සාපේක්ෂ බැව් පිළිගැනෙන දාර්ශනික ආස්ථානය යි.
සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය හෙවත් සෞන්දර්ය සාපේක්ෂතාවාදය යනු සෞන්දර්යය විනිශ්චය පුද්ගලයන්ට, සංස්කෘතීන්ට, යුගයන්ට හා සන්දර්භයන්ට සාපේක්ෂ බැව් පිළිගැනෙන දාර්ශනික ආස්ථානය යි.