සෙනසුරු ග්‍රහලොව
From Wikipedia, the free encyclopedia
"සෙනසුරු" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, සෙනසුරු (බහුරුත්හරණය) බලන්න.
සෙනසුරු යනු සූර්යයාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙස නම් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන් ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් ගේ නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි. මෙයට උප ග්‍රහයින් 62 ක් සිටියි.
Quick Facts නිලනාමයන්, ශබ්දනැගීම ...
නිලනාමයන් | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශබ්දනැගීම | i/ˈsætərn/[1] | ||||||||||||||||||||
විශේෂණය | Saturnian, Cronian | ||||||||||||||||||||
කක්ෂීය ලක්ෂණ[2][3] | |||||||||||||||||||||
කාලාරම්භය J2000.0 | |||||||||||||||||||||
විහේලිකය | 1,513,325,783 km 10.115 958 04 AU | ||||||||||||||||||||
අපහේලිකය | 1,353,572,956 km 9.048 076 35 AU | ||||||||||||||||||||
අඩ-මහා අක්ෂය | 1,433,449,370 km 9.582 017 20 AU | ||||||||||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.055 723 219 | ||||||||||||||||||||
කක්ෂීය කාලාවර්තය | 10,759.22 days 29.4571 yr 24,491.07 Saturn solar days[4] | ||||||||||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | 378.09 days[5] | ||||||||||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 9.69 km/s[5] | ||||||||||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 320.346 750° | ||||||||||||||||||||
ආනතිය | 2.485 240° to Ecliptic 5.51° to Sun’s equator 0.93° to invariable plane[6] | ||||||||||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 113.642 811° | ||||||||||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 336.013 862° | ||||||||||||||||||||
චන්ද්‍රිකා | ~ 200 (61කට ස්ථාවර කක්ෂයන් ඇත) | ||||||||||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||||||||||
සමක අරය | 60,268 ± 4 km[7][8] 9.4492 Earths | ||||||||||||||||||||
ධ්‍රැවීය අරය | 54,364 ± 10 km[7][8] 8.5521 Earths | ||||||||||||||||||||
Flattening | 0.097 96 ± 0.000 18 | ||||||||||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 4.27×1010 km²[8][9] 83.703 Earths | ||||||||||||||||||||
පරිමාව | 8.2713×1014 km³[5][8] 763.59 Earths | ||||||||||||||||||||
ස්කන්ධය | 5.6846×1026 kg[5] 95.152 Earths | ||||||||||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 0.687 g/cm³[5][8] (less than water) | ||||||||||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 10.44 m/s²[5][8] 1.065 g | ||||||||||||||||||||
මිදුම් ප්‍රවේගය | 35.5 km/s[5][8] | ||||||||||||||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | පැය 10.57[10] (10 hr 34 min) | ||||||||||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 9.87 km/s[8] 35,500 km/h | ||||||||||||||||||||
ආක්ෂක ආනතිය | 26.73°[5] | ||||||||||||||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය | 2පැය 42විනා 21තත් 40.589°[7] | ||||||||||||||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | 83.537°[7] | ||||||||||||||||||||
ප්‍රභානුපාතය | 0.342 (Bond) 0.47 (geometric)[5] | ||||||||||||||||||||
| |||||||||||||||||||||
දෘශ්‍ය විශාලත්වය | +1.47 to −0.24[11] | ||||||||||||||||||||
කෝණික විෂ්කම්භය | 14.5"–20.1"[5] (excludes rings) | ||||||||||||||||||||
වායුගෝලය [5] | |||||||||||||||||||||
පරිමාණ උස | 59.5 km | ||||||||||||||||||||
සංයුතිය |
| ||||||||||||||||||||
Close