From Wikipedia, the free encyclopedia
පුරාණ ග්රීක දේව මිත්යා කතා වලට අනුව
ග්රීකයන්ගේ මහ දෙවි සියුස් (ඉංග්රීසි: Zeus) ය. ඔහු පුරාණ මිසරයේ මහ දෙවි වූ අමුන් ආශ්රිත කරගෙන නිර්මාණය වූ දෙවියෙකි. සියුස් ඔලිම්පියානු දේව මණ්ඩලයේ රජු වූ අතර සියුස් දෙවියා අහසට හා අකුණු වලට අධිපතිත්වය දරණ ලදී. ඔලිම්පියානුවන් අතර වැඩිමහලු දෙවියා සියුස් වන අතර ඔහුට හේඩීස් සහ පොසෙයිඩන් යනුවෙන් සොහොයුරන් දෙදෙනෙකු හා හෙස්ටියා, ඩිමීටර්, හේරා, යැයි සොහොයුරියන් තිදෙනෙකු ද වෙයි සියුස් ගේ මව්පියන් වනුයේ ක්රොනෝස් (කාලයට අධිපති) හා රියා නම් මව් දෙවඟන යි. ඔව්හු ටයිටන්වරු වෙති.හර්කියුලීස් යනු ඔහුගේ දරුවෙකු වෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.