සමායෝත සාර්වත්‍ර වේලාව

From Wikipedia, the free encyclopedia

සමායෝත සාර්වත්‍ර වේලාව

සමායෝත සාර්වත්‍ර වේලාව (UTC) යනු, ලෝකයේ ඔරලෝසු සහ වේලාවන් නියාමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන, ප්‍රාථමික වේලා සම්මතයයි. එය, ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (GMT) හා සම්බන්ධී අනුප්‍රාප්තිකයන් කිහිපයක් අතුරින් එකකි. බොහෝ අවස්ථාවන්හිදී, UTC යන්න GMT හා තුල්‍යාර්ථක වූද, විද්‍යාත්මක ප්‍රජාව විසින් GMT තවදුරටත් නිවැරැදිව අර්ථදක්වනු නොලැබේ.

වත්මන් නිල වේලා කලාප දැක්වෙන ලෝක සිතියම

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.