සප්තප්රයාමFrom Wikipedia, the free encyclopedia ජවන හා පිටිය මලල ක්රීඩා වලට අයත් වන තරඟ ඉසව් හතකින් මෙය සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ හත යන අරුත දෙන ‘හෙප්ටා’ සහ තරඟය යන අරුත දෙන ‘ඇන්ලොන්’ නම් වන ග්රීක වචන දෙකෙහි එකතුවෙනි. මෙම තරඟයට සහභාගී වන ක්රීඩකයා -හෙප්ටතලීට් ලෙස හඳුන්වයි.
ජවන හා පිටිය මලල ක්රීඩා වලට අයත් වන තරඟ ඉසව් හතකින් මෙය සමන්විත වේ. මෙම නම සෑදී ඇත්තේ හත යන අරුත දෙන ‘හෙප්ටා’ සහ තරඟය යන අරුත දෙන ‘ඇන්ලොන්’ නම් වන ග්රීක වචන දෙකෙහි එකතුවෙනි. මෙම තරඟයට සහභාගී වන ක්රීඩකයා -හෙප්ටතලීට් ලෙස හඳුන්වයි.