ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ රජය අර්ථ නිරූපණය වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙතින් සැදුම් ලද රජයේ විධායක ශාඛාව ලෙසිනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අයත් දේශය

  • පරිපාලන දිස්ත්‍රික්ක 25
  • දේශීය ජල තීරය

ආගම

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වන වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජය විසින් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙනු ලබන අතර ඒ අනුව බුද්ධ ශාසනය රැකගැනීම හා පෝෂණය කිරීම රාජ්‍යයෙහි වගකීම වන්නේ 10 වන හා 14 (1) (e) වගන්ති ප්‍රකාර අනෙකුත් සියළු ආගම් වලට හිමිකම් ලබා දෙන අතරෙහිය.

නිල භාෂා

රාජ්‍ය භාෂා

ජාතික භාෂා

සන්ධාන භාෂා

අධිකරණ භාෂා

අදාල ප්‍රදේශයේ පරිපාලන භාෂාව

නීති සෑදීමේ භාෂා

සිංහල සහ දෙමළ.

ආණ්ඩුවේ අංග

  • ජනරජයේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියාවේ

විධායකය

  • ජනරජයේ ජනාධිපතිවරයා විධායකයේද ප්‍රධානියාවේ
  • අමාත්‍ය මණ්ඩලය
  • නිලධාරීන්

ව්‍යවස්ථාදායකය

අධිකරණය

විශේෂ ලක්‍ෂණ


මූලික අයිතිවාසිකම් සහ මූලික යුතුකම්


මේවාත් බලන්න

මුලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.