From Wikipedia, the free encyclopedia
Function එකක් හෙවත් ශ්‍රිතයක් යනු අගයක් හෝ අගායයන් සමූහයක් සඳහා යම්කිසි නිශ්චිත ගණනය කිරීමක් වෙනුවෙන් වෙන් කර ඇති Keyword එකකි. දත්ත ගොනු සඳහා වන මෘදුකාංගවල වෙන්ම පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල ද නොයෙක් වර්ගීකරණයන් යටතේ ශ්‍රිත බොහෝ ගණනක් දක්නට ලැබේ.
බොහෝ මෘදුකාංගවල, විශේෂයෙන් පැතුරුම්පත්වල ශ්‍රිත පහත දැක්වෙන වර්ගීකරණයන් යටතේ වර්ග කර ඇත.
ගණිතමය ශ්‍රිත (Mathematical Functions)
ත්‍රිකෝණමිතික ශ්‍රිත (Trigonometric Functions)
බහුවලයික ශ්‍රිත (Hyperbolic Functions)
සංඛ්‍යානමය ගණනය කිරීම් සඳහා වන ශ්‍රිත (Statistical Functions)
මූල්‍යමය ගණනය කිරීම් සඳහා වන ශ්‍රිත (Financial Functions)
පෙළ සම්බන්ධ ශ්‍රිත (Text Functions)
දින හා කාල සම්බන්ධ ශ්‍රිත (Date & Time Functions)
දත්ත ගොනු සම්බන්ධ ශ්‍රිත (Database Functions)
ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ශ්‍රිත (Engineering Functions)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.