විලියම් හෙන්රි හැරිසන්
From Wikipedia, the free encyclopedia
විලියම් හෙන්රි හැරිසන් (පෙබරවාරි 9, 1773 – අප්‍රේල් 4, 1841) යනු ඇමරිකානු හමුදා නිලධාරියෙක් වන අතර, 1841 වසරෙහිදී එක්සත් ජනපදයෙහි නවවන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.
Quick Facts එක්සත් ජනපදයෙහි 9වන ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා ...
එක්සත් ජනපදයෙහි 9වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් මාර්තු 4, 1841 – අප්‍රේල් 4, 1841 | |
උප ජනාධිපතිවරයා | ජෝන් ටයිලර් |
Close