විදුසර
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවේ සතිපතා පලකෙරෙන එකම සිංහල විද්‍යා සඟරාවයි. 1987 සිට වසර 25ක් පුරාවට විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ ය. දෙස් විදෙස් පුවත්, අදහස් - සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන් කළ මෙම විද්‍යා සඟරාව පුළුල් විෂය පථයක විහිදී ඇත.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
Quick Facts Categories, Frequency ...
Categories | විද්‍යා සඟරා |
---|---|
Frequency | සතිපතා (සෑම බදාදාවකම) |
මුල්ම නිකුතුව | 1987 නොවැම්බර් 04 |
සමාගම | උපාලි නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් |
රට | ශ්‍රී ලංකාව |
Based in | කොළඹ |
බස | සිංහල |
වෙබ් අඩවිය | vidusara.com |
ISSN | නැත |
Close