විද්‍යාත්මක පරිගණනය
From Wikipedia, the free encyclopedia
විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.
- පියවර ක්‍රමවේද (Algorithms)
- පරිගණක විද්‍යාව (Computer Science)
- පරිගණන යටිතල (Computing Infrastructure)
මෙම ක්ෂේත්රය විද්‍යාත්මක න්‍යායයෙන් හා රසායනාගාර අත්හදා බැලීමෙන් වෙනස්ය. විද්‍යාත්මක පරිගණනයේ ප්‍රවේශය පරිගණක යොදා නිර්මාණය කරන ගණිතමය ආකෘති මගින් ලොකය පිළිබඳ දැනුම ලබා ගැනීමයි.