විකිපීඩියා:සාකච්ඡා පිටු මාර්ගෝපදේශන
From Wikipedia, the free encyclopedia
විකිපීඩියා සාකච්ඡා පිටුවක (සාකච්ඡාව හෝ සංවාදය ටැබයක් තුලින් ප්‍රවේශ විය හැකි) අරමුණ වන්නේ, අදාල ලිපි හෝ ව්‍යාපෘති පිටුව සඳහා සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමට සංස්කාරකවරුන්ට අවකාශයක් සැපයීමය. කිසියම් විෂයයක් සම්බන්ධයෙන් තමන්ගේ පුද්ගලික අදහස් සඳහා කරළියක් ලෙසින් සංස්කාරකවරුන් විසින් ලිපි සාකච්ඡා පිටු භාවිතා නොකල යුතුයි.
![]() |
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි චර්යාත්මක මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|
![]() |
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: Talk pages are for improving the encyclopedia, not for expressing personal opinions on a subject or an editor. |
![]() | If you want to ask a question, please see the Wikipedia:Questions page for guidance. |
The purpose of an article's talk page (accessible via the talk or discussion tab) is to provide space for editors to discuss changes to its associated article or WikiProject. Article talk pages should not be used by editors as platforms for their personal views on a subject. When talk pages in other namespaces (including userspace) are used for discussion and communication between users, discussion should be directed solely toward the improvement of the encyclopedia.
The names of talk pages associated with articles begin with Talk:
. For example, the talk page for the article Australia is named Talk:Australia.
The guidelines below reinforce the prime values of talk pages: communication, courtesy, and consideration. They apply not only to article discussion pages but everywhere editors interact, such as deletion discussions and noticeboards.