විකිපීඩියා:ආරක්ෂණ ප්රතිපත්ති
From Wikipedia, the free encyclopedia
පිටුවක සංස්කරණ සිදුකිරීම හෝ එම පිටුව ගෙනයාම සීමාකරමින් පිටුවක් ආරක්ෂා කිරීමේ හැකියාව සහ එවැනි ආරක්ෂණයක් ඉවත් කිරීමේ හැකියාව පරිපාලකවරුන් හට පවති. එය සීමාවක් නොමැති, හෝ නිශ්චිත කාලසීමාවකට පසු කල් ඉකුත් වන ආරක්ෂණයක් විය හැකිය.
"WP:PP" redirects here. You may be looking for Wikipedia:Lists of protected pages, Wikipedia:Perennial proposals or WikiProject Parliamentary Procedure.
"WP:PROTECT" redirects here. You may be looking for Wikipedia:Child protection.
මෙම පිටුව ඉංග්රීසි විකිපීඩියාවේ නිල ප්රතිපත්තිවල සිංහල පරිවර්ථනයක් ලෙස ආරම්භ කරණලදී. ඉංග්රීසි විකිපීඩියාවේ පරිශීලකයන් අතර මේ පිලිබඳ පුළුල් පිලිගැනීමක් ඇති අතර එහි සියළු පරිශීලකයන් පිලිපැදියයුතු සම්මතය ලෙස සැලකේ. මෙම පිටුව සංස්කරණය කරන විට, කරැණාකාර ඔබගේ සංශෝධනය පොදු එකඟත්වය මත පැවරෙනවාදැයි සහතික කරන්න. දෙගිඩියාවෙන් සිටින විට, ප්රථමයෙන් සාකච්ජා පිටුවෙහි සාකච්ජා කර සිටින්න. |