විකිපීඩියා:මූලාශ්‍ර දැක්වීමේ සැකිලි
From Wikipedia, the free encyclopedia
"WP:CT" මෙතැනට යළියොමුවෙයි. WikiProject Connecticut සඳහා, WP:CONN බලන්න.
මූලාශ්‍ර දැක්වීම්වල ඒකමිතියක් පවත්වා ගැනීමත්, මූලාශ්‍ර දැක්වීම් අකෘතිකරණය කිරීමේ දී එකම දෙය නැවත නැවත කීරිමේ කාලය ඉතුරු කර අවශ්‍ය තොරතුරු පමණක් දී එය ඉබේ ම ආකෘතිගත කර ගැනීමත් මෙම මූලාශ්‍ර දැක්වීමේ සැකිලිවල අරමුණයි. මේවා භාවිතා කිරීම නීතියක් නොවේ. නමුත් ලිපියක මූලාශ්‍ර දැක්වීමේ දී ඒවා අකෘතිකරණය කිරීමේ ඒකමිතියක් පවත්වා ගත යුතු ය.
![]() | මෙම උදවු පිටුව කෙලෙසද-මාර්ගෝපදේශනයකි. මෙය විකිපීඩියාවේ ප්‍රතිමාන සහ ක්‍රියාමාර්ගවල සමහර ලක්ෂණ විස්තර කරයි. එය විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අතුරින් එකක් නොවේ, and may reflect varying levels of consensus and vetting. මෙම පිටුව තුල කිසිවක් අසංගත නම් එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන වෙත යොමු වන්න |
See also: WP:Template messages/Cleanup/Verifiability and sources for cleanup request templates, such as "citation needed" and many more.
- See also: Handy tools for making references in cite templates: MakeRef, Diberri's template filler, WP:RefToolbar