From Wikipedia, the free encyclopedia
මියුසී ඩු ලූර්—ඉංග්රීසි බසින් ලූර් මියුසියම් හෝ සරල ලෙසින් ද ලූර්—යනු ලෝකයේ විශාලතම කෞතුකාගාර අතුරින් එකක් වන අතර, ඓතිහාසික ස්මාරකයක්ද වෙයි. ප්රංශයේ, පැරිසියේ, ප්රධාන සන්ධිස්ථානයක් වන එය පිහිටා ඇත්තේ, සෙන් ගංගාවේ දකුණු ඉවුරේ පළමුවන ආරාංඩිස්මොං (දිස්ත්රික්කයෙහි) හීය. ප්රාග් ඓතිහාසික යුගයේ සිට 21වන සියවස දක්වා, භාණ්ඩ 35,000 පමණ ගණනක්, වර්ග මීටර 60,600 (652,300 වර්ග අඩි) ප්රමාණයක සරියක ප්රදර්ශනය කෙරෙති.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.