![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/69/Linus_Torvalds.jpeg/640px-Linus_Torvalds.jpeg&w=640&q=50)
ලිනස් ටොවල්ඩ්ස්
From Wikipedia, the free encyclopedia
1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි.
Quick Facts ලිනස් ටොවල්ඩ්ස්, උපත ...
ලිනස් ටොවල්ඩ්ස් | |
---|---|
![]() | |
උපත | 28 දෙසැම්බර්1969 හෙල්සින්කි, ෆින්ලන්තය |
නිවහන | පෝලන්තය, ඔරේගොන් |
ජාතිකත්වය | ෆින්ලන්ත |
රැකියාව | මෘදුකාංග ඉංජිනේරු |
සේවායෝජකයා | ලිනක්ස් පදනම් ආයතනය |
ප්‍රසිද්ධව ඇත්තේ | ලිනක්ස් කර්නලය, Git |
කලත්‍රයා(යන්) | ටෝව් ටොවල්ඩ්ස් |
දෙමව්පියන්(s) | නිල්ස්ටොවල්ඩ්ස් (පියා) ඇනාටොවල්ඩ්ස්(මව)[1] |
ඥාතීන් | ඔලේ ටොවල්ඩ්ස් (සීයා) |
වෙබ් අඩවිය | torvalds-family.blogspot.com |
Close