![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Animal_Cell.svg/langsi-640px-Animal_Cell.svg.png&w=640&q=50)
රයිබොසෝම
From Wikipedia, the free encyclopedia
රයිබොසෝම යනු සෛල තුළ ඇති පටලයකින් වටනොවූ ඉන්ද්‍රිකාවකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කුඩා කණිකා සේ දිස්වේ. සෛල ප්ලාස්ම පූරකයේ බහුල ය. ඇතැම් ඒවා අන්ත:ප්ලාස්මීය ජාලිකා පෘෂ්ඨයට සබැඳිව, හරිතලව තූළ හා මයිටොකොන්ඩ්‍රියා තුළ පවතී. කාණ්ඩ වශයෙන් පිහිටි විට පොලිසෝම හෙවත් පොලිරයිබොසෝම නම් වේ. 70s හා 80s ලෙස රයිබොසෝම ආකාර දෙකකි.
Quick Facts සෙෙල ජීවවිද්‍යාව ...
සෙෙල ජීවවිද්‍යාව | |
---|---|
සත්ව සෙෙලය | |
![]() දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
|
Close