මොංගෝලියාව

From Wikipedia, the free encyclopedia

මොංගෝලියාවmap

මොංගෝලියාව ඉංග්‍රීසි: මොංගෝලියා (මොංගෝලියානු: [මොංගෂ් ඔෂ්, වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: {{Lang}}: text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නොමැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත. 16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකු‍ණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි.

Quick Facts අගනුවර සහ විශාලතම නගරය, නිල භාෂා(ව) ...
මොංගෝලියාව

  • Monggol ulus, the native name of Mongolia, in Mongol script  (Mongolian)
  • Монгол Улс  (මොංගෝලියානු)
Thumb
කොඩිය
Thumb
Emblem
ජාතික ගීය: Монгол улсын төрийн дуулал
Monğol ulsyŋ töriyŋ duulal
"National Anthem of Mongolia"
Thumb
අගනුවර
සහ විශාලතම නගරය
Ulaanbaatar[a]
නිල භාෂා(ව)Mongolian
Official scripts
  • Mongolian
  • Cyrillic[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2020)
  • 95% Mongols
  • 4% Kazakhs
  • 1% Others[2]
ආගම
(2020)
  • 51.7% Buddhism
  • 40.6% No religion
  • 3.2% Islam
  • 2.5% Shamanism
  • 1.3% Christianity
  • 0.7% Others[2]
ජාති නාම(ය)Mongolian[b]
රජයUnitary semi-presidential republic[3]
 President
Ukhnaagiin Khürelsükh
 Prime Minister
Luvsannamsrain Oyun-Erdene
 State Great Khural Chairman
Gombojavyn Zandanshatar
ව්‍යවස්ථාදායකයState Great Khural
Formation
 Xiongnu Empire
209 BCE
 Mongol Empire
1206
 Declaration of independence from the Qing dynasty
29 December 1911
 Mongolian People's Republic established
26 November 1924
 Current constitution
13 February 1992
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
1,564,116 km2 (603,909 sq mi) (18th)
 ජලය (%)
0.67[4]
ජනගහණය
 2020 ඇස්තමේන්තුව
3,353,470[5] (134th)
 2015 ජන සංගණනය
3,057,778[6]
 ඝණත්වය
2.07/km2 (5.4/sq mi) (194th)
දදේනි (ක්‍රශසා)2019 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$47 billion[7] (115th)
 ඒක පුද්ගල
$14,270[7] (93rd)
දදේනි (නාමික)2019 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$13.7 billion[7] (133rd)
 ඒක පුද්ගල
$4,151[7] (116th)
ගිනි (2018)32.7[8]
මධ්‍යම
මාසද (2019)0.737[9]
ඉහළ · 99th
ව්‍යවහාර මුදලTögrög (MNT)
වේලා කලාපයUTC+7/+8[10]
දින ආකෘතිyyyy.mm.dd (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+976
ISO 3166 codeMN
අන්තර්ජාල TLD.mn, .мон
  1. ^ Also spelled "Ulan Bator".
  2. ^ "Mongolian" denotes nationality, which includes minorities such as Kazakhs or Tuvans, while "Mongol" indicates Mongol ethnicity.
Close
Thumb
උලාන්බාටර්
Thumb
මොන්ගෝලියානු ඉස්ටුවක්

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.