From Wikipedia, the free encyclopedia
මෘදුකාංග බලපත්‍රයක් යනු මෘදුකාංග ප්‍රකාශකයා සහ මෘදුකාංගය භාවිතා කරන පාරිභෝගිකයා (අවසාන පරිශීලක) අතර ඇති කරගන්නා ගිවිසුමයි. මෙම බලපත්‍රයක් මගින් අවසන් පාරිභෝගිකයා හට අදාල මෘදුකාංගය පිටපතක් හෝ කිහිපයක් භාවිතයට හිමිකම ප්රදානය කරන අතර එසේ අවසර නොමැත්තන් හට භාවිතය තහනම් කරමින් නීති බලපවත්වයි. යම් බලපත්‍රලාභියකු මෘදුකාංග පිටපත් භාවිතයට බලාපොරත්තු වන්නේ එයට බලපත්‍රය අවශ්‍ය නමුත් එහිදී බුද්ධිමය දේපල නීති යටතේ මෘදුකාංග ප්‍රකාශකයා සතු අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවේ. නමුත් මෘදුකාංග බලත්රය මගින් පොරොන්දු වන ආකාරයට අවසන් පාරිභෝගිකයා යෙදෙන ක්‍රියාකාරකම් වලට විරුද්ධව තම අයිතිවාසිකම් යටතේ වූවද මෘදුකාංග ප්‍රකාශකයා සඳහා පැවරීමක් සිදු කලනොහැක.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2011 දෙසැම්බර්) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.