From Wikipedia, the free encyclopedia
මිසයිල යනු ස්වයංක්‍රියව ක්රියාක්මක වන, ඉලක්කයක් සදහා ආයුධයක් ලෙස ක්‍රියාත්මක වන පුපුරණ ද්‍රවය රැගත් ප්‍රක්ෂිප්ත ආයුධයකි. මිසයිල විදිනය ලෙස භාවිත කරන්නේ රොකට්ටුවකි. ඊට අමතරව ˝ටර්බොජෙට්˝ (turbojet) රැම්ජෙට් ( ramjet ) සහ ˝ටර්බොෆැන්˝ එංජින් බාවිතා කළ හැකිය.
මිසයිල යන වචචනය ලතින් වචනයක් වන ˝මීටර්˝ (mittere) යන ක්‍රියා පදයෙන් වන අතර එහි තේරැම වන්නේ ˝යැවීම ˝ යන්නයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.