මැසිඩෝනියාවේ තෙවන පිලිප්
තෙවන පිලිප් රජුගෙ පාලනය / From Wikipedia, the free encyclopedia
තෙවන පිලිප් ඇරිඩියස් (පුරාතන ග්‍රීක: Φίλιππος Γ΄ ὁ Ἀρριδαῖος; ක්‍රි.පූ. 359 පමණ – ක්‍රි.පූ. 317 දෙසැම්බර් 25) යනු ක්‍රි.පූ. 323 ජූනි 11 සිට සිය මරණය තෙක් මැසිඩෝනියාව පාලනය කළ රජකෙනෙකි. ඔහු ලැරිසා හි ෆිලිනාට උපන් මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුගේ පුත්‍රයායි. ඒ අනුව ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් සුළු-සොයුරකු වේ. උපතේ දී ඇරිඩියස් ලෙස නම් ලද ඔහු සිහසුනට පත්වීමෙන් පසු පිලිප් යන නාමය භාවිතා කළේ ය.
Quick Facts මැසිඩෝනියාවේ තෙවන පිලිප්, මැසිඩෝනියාවේ රජ ...
මැසිඩෝනියාවේ තෙවන පිලිප් | |
---|---|
මැසිඩෝනියාවේ රජ | |
රාජ්‍ය සමය | සම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317 |
පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් III |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV |
ඊජිප්තුවේ පාරාවෝ | |
රාජ්‍ය සමය | සම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317 |
පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් III |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV |
වල්ලභයා | යුරිඩීස් |
රාජවංශය | ආර්ගේඩ් රාජවංශය |
පියා | පිලිප් II |
මව | ලැරිසා හි ෆිලිනා |
ආගම | පුරාතන ග්‍රීක ආගම |
Close