මහා ඉතිහාසඥයාගේ වාර්තා
පුරාතන චීනයේ ඓතිහාසික වාර්තා / From Wikipedia, the free encyclopedia
"ෂි ජි" මෙතැනට යළියොමුවෙයි. තුන් රාජධානි යුගයේ සෙන්පතියා සඳහා, ෂි ජි (තුන් රාජධානි) බලන්න. දෙවඟන සඳහා, ෂිජි නියාංනියාං බලන්න.
මහා ඉතිහාසඥයාගේ වාර්තා, හෙවත් ෂිජි යන චීන නාමයෙන් හැඳින්වෙන්නේ, ක්‍රි.පූ. 94 අවට කාලයෙහි හන් රාජවංශ නිලධාරියකු වූ සිමා චියාන් විසින් අවසන් කරන ලද, පුරාතන චීන ඉතිහාසය පිළිබඳ වන වැදගත් මූලාශ්‍රයකි. මෙය අධිරාජකීය මාලිගයේ ප්‍රධාන ජ්‍යෝතිශවේදියා ලෙස කටයුතු කළ ඔහුගේ පියා වූ සිමා තාන් විසින් ආරම්භ කරන ලද්දකි. මෙම කෘතිය මඟින් චීන ජනයා ලෝකය දුටු ආකාරය සහ ජනප්රවාදගත කහ අධිරාජයාගේ සමයේ සිට කර්තෘවරයා විසූ හන් හි වූ අධිරාජයාගේ පාලන සමය තෙක් වසර 2500ක පමණ කාල පරාසයක් ආවරණය වේ.සැකිල්ල:Sfnb
Quick Facts කර්තෘ, මුල් මාතෘකාව ...
කර්තෘ | සිමා චියාන් |
---|---|
මුල් මාතෘකාව | 太史公書 (Tàishǐgōng shū) 史記 (Shǐjì) |
රට | බටහිර හන් චීනය |
භාෂාව | සම්භාව්‍ය චීන |
විෂයය | පුරාතන චීන ඉතිහාසය |
Close
Quick Facts මහා ඉතිහාසඥයාගේ වාර්තා, Traditional Chinese ...
මහා ඉතිහාසඥයාගේ වාර්තා | |||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 史記 | ||||||||||||||||||||||||||||||||||
Simplified Chinese | 史记 | ||||||||||||||||||||||||||||||||||
Literal meaning | "ලියන්නාගේ වාර්තා" | ||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||
Alternative Chinese name | |||||||||||||||||||||||||||||||||||
Traditional Chinese | 太史公書 | ||||||||||||||||||||||||||||||||||
Literal meaning | "මහා ඉතිහාසඥයාගේ වාර්තා" | ||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||
Close