ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: Central Province සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම මාතලේ සහ නුවරඑළිය නගරද මධ්‍යම පළාත තුල පිහිටා ඇත. පළාතේවූ කෝපි වැවිල්ල, විනාශකාරි රෝගයකට හසු වීමෙන් පසුව, 1860 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසින් රෝපණය කරන ලද ජනප්‍රිය ලංකා තේ වලින් බොහෝමයක්, මෙම පළාත තුලින් නිපැයේ. මහනුවර, ගම්පොළ, හැටන් සහ නුවරඑළිය වැනි කඳුකර නගර නිසා බොහෝ සංචාරකයෝ මධ්‍යම පළාත වෙතට ආකර්ෂණය වෙති.

Quick Facts මධ්‍යම පළාත Central Province, රට ...
මධ්‍යම පළාත
Central Province
පළාත
Thumb
Thumb
ශ්‍රී ලංකාව තුල පිහිටුම
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1833
ඇකුලත්කරගැනුම14 නොවැම්බර් 1987
අගනගරයමහනුවර
විශාලතම නගරයමහනුවර
ආණ්ඩුව / පරිපාලනය
  ආණ්ඩුකාරටිකිරි කොබ්බෑකඩුව
  ප්‍රධාන අමාත්‍යසරත් ඒකනායක
සරිය
  මුළු5,674 කිමී2 (2,191 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය6වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 8.63%)
ජනගහණය(2001)
  මුළු2,423,966
  අනුස්ථිතිය2වන (මුළු ජනගහණයෙන් 12.97% )
  ඝණත්වයBad rounding here430/කිමී2 (Bad rounding here1,100/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1]
  සම්පූර්ණරු 465 බිලියන
  අනුස්ථිතිය4වන (මුළු ප්‍රමාණයෙන් 9.6%)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියcpcouncil.net
Close

ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.