භාවනා
From Wikipedia, the free encyclopedia
සිත පුහුණුකිරීම භාවනාකිරීම නම්වේ. භාවනාව මගින් මානසික දියුණුවද ශකක්තිමත් භාවයද වර්ධනය කර ගැැනීම සියලු කටයුතුවල සාර්ථකත්වය සදහා ඉවහල් වෙයි. විවිධ ආගම් සහ දර්ශණවල විවිධ භාවනා ක්රම පිළිබඳව විස්තර දක්නට ලැබේ. භාවනාව කෙරෙහි වැඩි අවධාරණයක් දැක්වන්නේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා භාවනා පුහුණුවට වැඩි ක්රියාකාරී සහභාගිත්වයක් දක්වනු ලබන්නේ බෞද්ධ ප්රජාවයි. [1] [2]
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |