From Wikipedia, the free encyclopedia
උගතුන් විසින්[තහවුරු කර නොමැත] වර්තමාන යුගයේ බුද්ධාගම‚ බහුලව[තහවුරු කර නොමැත] යොදන වර්ගීකරණයට ‚ වර්තමාන භක්තිකයන් මෙලෙස තුන් ආකාරකයට බෙදා ඇත සම්ප්රදායික හා භූගෝලීය හා සංස්කෘතික වශයෙනි.
ඇතැම් උගතූන් [තහවුරු කර නොමැත]පවසන පරිදි බුදුදහම විකල්ප පද්ධතීන් දෙකකින් යුක්තය. ඒ ථේරවාද සහ මහායාන ලෙසිනි. මෙම වර්ගීකරණයේ, මහායානයට පෙරදිග ආසියානු බුද්ධාගම සහ ටිබෙට් ජාතිකයන්ගේ බුද්ධාගම ඇතුළත්ය. පොදුවේ ඉංග්රිසි භාෂාව යොදා ඇත්තේ මෙම පද්ධතියට නමුත් සමහර උගතුන් [තහවුරු කර නොමැත]වෙනත් නම් පාවිච්චි කරති. බෞද්ධ ආගමිකයන් හටම විවිධත්වයෙන් යුක්ත වෙනත් පද්ධතීන්ද ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.