බෝම්බ හෙලන ගුවන් යානා
From Wikipedia, the free encyclopedia
වෙනත් භාවිතා සඳහා, බෝම්බ හෙලන ගුවන් යානා (බහුරුත්හරණය) බලන්න.
බෝම්බ හෙලන ගුවන් යානාවක් යනු භූමියෙහි සහ සාගරයෙහි ඉලක්ක වෙත ප්රහාර එල්ල කිරීම සඳහා නිමැවුනු, ප්රාථමික වශයෙන් ඒවා මත බෝම්බ හෙලීම සිදු කරන හමුදාමය ගුවන් යානයකි.
- බෝම්බ හෙලන ජෙට් යානය මෙහි යළි යොමුවේ. 25 දෙසැම්බර් 2009 දිනදී අහස් යානයක් පුපුරවාහැරීමට තැත් කල පුද්ගලයා පිළිබඳව උමාර් ෆාරුක් අබ්දුල්මුටාලබ් බලන්න.