බහායි දිනදසුන
From Wikipedia, the free encyclopedia
බඩී දින දසුන (බඩී යන්නෙහි අරුත මවිත කරවන හෝ අනන්‍ය යන්නයි[1]) ලෙසින්ද හැඳින්වෙන, බහායි දින දසුන යනු, බාබි ආගම සහ බහායි විශ්වාසය විසින් භාවිතා කරනු ලබන, සූර්ය දින දසුනක් වන අතර, සාමාන්‍ය අවුරුදු වල දින 365 ක් සහ, අධික අවුරුදුවල දින 366 ක් අඩංගු වෙයි. එක් එක් අවුරුදු සමන්විත වන්නේ එකක් දින 19 ක් වන මාස 19 කින් වන අතර, (දින 361) "අන්තර්ස්ථාපන දින" (සාමාන්‍ය අවුරුදු වල4 සහ අධික අවුරුදු වල 5) කාල සීමාවක්ද එයට එක් වෙයි.
![]() | මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |