බටනලාව
From Wikipedia, the free encyclopedia
Remove ads
බටනලාව යනු “Woodwind” ( ලී නලා ) පවුලට අයත් සංගීත භාණ්ඩයකි. මෙය “Woodwind” පවුලට අයත් උපකරණ මෙන් නොව ඉපියෙක් රහිත උපකරණයක් වන අතර දාරයකට එරෙහිව ගමන්කරන වායුදහරාවක් භාවිතයෙන් ශබ්දය උපදවයි.



බටනලා වාදනය සිදු කරන සංගීතඥයෙකු බටනලා වාදකයෙකු (ඉංග්‍රීසි: Flute player, flautist, fluter) ලෙස හැඳින්වේ.
ආශ්‍රිත ලිපි
- Flute method
- Diple
- Frula
- Vessel flute
- Hand flute
- Irish flute
- Jazz flute
- List of flutists
- Native American flute
- Palendag
- Pipe and tabor
- Washint
- Pipe (instrument)
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads