From Wikipedia, the free encyclopedia
පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය (ඒඑල්එස්)— ලූ ගේරිෂ් රෝගය සහ, විරල ලෙසින් චකූ රෝගය—යනු, විවිධ හේතු සහිත ස්නායු ක්ෂයවීමේ ව්‍යාබාධයකි. චාලක නියුරෝන රෝගය (එම්එන්ඩී) යන පදය, සමහරවිට ඒඑල්එස් සමගින් අන්‍යෝන්‍ය හුවමාරු අයුරින් භාවිතා කෙරුනද,[1] අනෙක් සමහරුන් එය භාවිතා කරනුයේ, ඒඑල්එස් ද අඩංගු සමරූප රෝගී තත්ත්වයන් කාණ්ඩයක් හැඳින්වීමටය.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.