පාලි
From Wikipedia, the free encyclopedia
පාළි යනු ප්රාකෘත බස් පරම්පරාවෙන් පැවතෙන බුදු දහම හා සබැඳි භාෂාවකි. පාලි බසෙහි ඇරඹුම ඉන්දීය අර්ධද්වීපයේ ඇති වුණි. මෙම බස සඳහා නිසි අකුරු ක්‍රමයක් නැත. පාරිශුද්ධ බුද්ධ ධර්මයේ මව්බස පාලි වන බැවින් තවමත් භාවිතයේ පවතී.
ත්‍රිපිටකය පරිශීලනයට පාලි බොහෝ සේ වැදගත් වේ. පාලි හා සංස්කෘත බසින් පැවතෙන බොහෝ වදන් බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ අන් භාෂා වලටද ආභාෂය ලබා දී ඇත. පාලි කියල භාෂාවක් නැති බව, ආචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
![]() | ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක. මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
Quick Facts පාලි, උච්චාරණය ...
පාලි | |
---|---|
පාලි (Pāli) | |
උච්චාරණය | [paːli] |
ස්වදේශික වන්නේ | ඉන්දියානු උපමහාද්වීපය |
නෂ්ට වූ | මළ බසක් නොවේ. ජීව භාෂාවක් ද නොවේ. සම්භාව්‍ය භාෂාවකි. භාවිතය සාහිත්‍යයේදී හා සජ්ඣායනාවේදී පමණි. |
ලේඛන ක්‍රමය | බ්රාහ්මී අක්ෂර, බ්රාහ්මීය-ආභාෂය ලැබූ අකුරු හා ලතින් අක්ෂර (refer to article) |
භාෂා කේත | |
ISO 639-1 | pi |
ISO 639-2 | pli |
ISO 639-3 | pli |
Close