From Wikipedia, the free encyclopedia
ප්‍රජනනය (ඉංග්‍රීසි: Reproduction, procreation හෝ breeding) යනු නව ජීවීන් බිහිකරන ජීව විද්‍යාත්මක සංසිද්දියයි. මිනිසුන් ගස්වැල් මෙන්ම සතුන්ද ප්‍රජනනය මගින් නව පරපුරු ඇති කරනු ලබයි ප්‍රජනනයක් සිදු වීමට ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් නියෝජිත ලිංග 2ක් අත්‍යවශ්‍යයයි සිතන්නේනම් එය වැරදි සංකල්පයකි ප්‍රජනනය සිදුවීමට ලිංග 2ක් අත්‍යවශ්‍ය නොවේ එක ලිංගික සතුන් පිලිබදව විමසා බැලීමෙන් එය දන ගත හැකිය . ගොලුබෙල්ලා එවැනි එක ලිංගික සතෙකි මේ අනුව ලිංගික තෘප්තිය සහ ප්‍රජනනය යනු පැහැදිලිවම වෙනස් මර්තුක දෙකක් බව දැන් ඔබට පැහැදිලිය එනිසා කිසිවෙකු ප්‍රජනනය යන මර්තුකව ගැන ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ හෝ කීමට පකිලිය යුතු නැත .
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.