පණ්ඩුකාභය රජ
අනුරාධපුර රාජධානියේ ප්‍රථම රජු , දේවානම්පියතිස්ස රජුගේ සීයා / From Wikipedia, the free encyclopedia
පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437 - 367 ) යනු, ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජකෙනෙකි. ඔහු ආර්යයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් එක් සෙසත් කළ මුල්ම ස්වදෙශික පාලකයාය.[උපහරණ ඇවැසිය] එතුමා විසින් අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කළේය.
Quick Facts පණ්ඩුකාභය රජ, රාජ්‍ය සමය ...
පණ්ඩුකාභය රජ | |
---|---|
අනුරාධපුර රාජධානියේ ප්‍රථම රජ | |
රාජ්‍ය සමය | ක්‍රි:පූ 437 - ක්‍රි:පූ 367 |
පූර්වප්‍රාප්තිකයා | අභය රජ |
අනුප්‍රාප්තිකයා | මුටසීව රජ |
භාර්යාව | |
දරුවන් | මුටසීව රජ |
වංශය | පණ්ඩක වංශය |
පියා | දීගගාමිණී |
මව | චිත්‍රා කුමරිය |
Close