සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ From Wikipedia, the free encyclopedia
නිවර්තන වැසි වනාන්තරයක් යනු, දළ වශයෙන් නිරක්ෂයෙන් උතුරට හෝ දකුණට අක්ෂාංශ අංශක 28 ක් අතර පිහිටන පරිසර පද්ධති වර්ගයකි (කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර නිරක්ෂීය කලාපයෙහි).සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ .25-30°C අතර උෂ්ණත්වයක් ඇත.
ස්තරිභවනය දැකිය හැක. ප්‍රධාන වශයෙන් නෙරු ඵ්තරය , වියන් ස්තරය හා උප වියන් ස්තරය දැකිය හැක . ඊට පහලින් පඳුරු හා විශාල අකාෂ්ඨීය ශාකවලින් යුතු යටි ස්තරය දැකිය හැක. වනාන්තරයේ බිම් ස්තරය කුඩා අකාෂ්ඨීය ශාක , හතු හා වියලි සුන්බුන්වලින් සමන්විත යි .
මේවායේ සදාහරිත ශාක ප්රමුඛ වේ. අපිශාක ද සුලබ වේ .
[ගොනුව:Aerial view of the Amazon Rainforest.jpg|right|thumb|245x245px|බ්‍රසීලයේ ඇමේසන් වැසිවනාන්තරයෙහි ප්‍රදේශයක්. දකුණු ඇමරිකාවෙහි මෙමනිවර්තන වැසි වනාන්තරය තුල පෘථිවියෙහි විශාලතම ජීවී විවිධත්වය සිටිති.[1][2]]]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.