නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග
From Wikipedia, the free encyclopedia
නිදහස් මෘදුකාංග පදනම මගින් අර්ථ දක්වා ඇති අන්දමට නිදහස් මෘදුකාංග යනු බාධාවකින් තොරව භාවිතා කිරීමට, පිටපත් කිරීමට, අධ්‍යායනය කිරීමට, වෙනස් කිරීමට හා යලි බෙදා හැරීමට හැකි මෘදුකාංග වේ. මෘදුකාංගයක්, නිදහස් මෘදුකාංගයක් ලෙස බෙදා හැරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ මෘදුකාංගය එය ලබන්නා වෙත නිදහස් මෘදුකාංග බලපත්‍රයක් සමග ලියාපදිංචි කිරීම (හෝ Public domain තුළ වීම) සහ මෘදුකාංගයෙහි මූල කේතය මුදා හැරීම වේ. (for a compiled language).
- This article is about "නිදහස් මෘදුකාංග" as defined by the sociopolitical නිදහස් මෘදුකාංග ව්‍යාපාරය; for information on software distributed without charge, see freeware. For other uses, see නිදහස් මෘදුකාංග (disambiguation).