නැගෙනහිර පළාත (ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින් මෙම පළාත උතුරු පළාත හා සමගින් තාවකාලික ලෙසින් ඒකාබද්ධ කෙරිණි. මෙම පළාතේ අගනගරය ත්‍රිකුණාමලය වෙයි. නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනකි. එ අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයයි.

Quick Facts නැගෙනහිර පළාත Eastern Province, රට ...
නැගෙනහිර පළාත
Eastern Province
පළාත
Thumb
Sunset over Batticaloa Lagoon
Thumb
Thumb
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ඛණ්ඩාංක: 07°55′N 81°30′E
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1 ඔක්තෝම්බර් 1833
පිළිගැනීම14 නොවැම්බර් 1987
අගනගරයත්‍රිකුණාමලය
විශාලතම නගරයකල්මුණේ
දිස්ත්‍රික්ක
ආණ්ඩුව / පරිපාලනය
  ආණ්ඩුකාරවරයාඔස්ටින් ප්‍රනාන්දු
  ප්‍රධාන අමාත්‍යඅහමඩ් නසීර් සයිනුලබ්දීන්
සරිය
  මුළු9,996 කිමී2 (3,859 සතරැස් සැත)
  භූමිය9,361 කිමී2 (3,614 සතරැස් සැත)
  ජලය635 කිමී2 (245 සතරැස් සැත)  6.35%
භුමිප්‍රමාණ අනුස්ථිතිය2වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 15.24%)
ජනගහණය(2012 සංගණනය)
  මුළු1,551,381
  අනුස්ථිතිය6වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 7.66%)
  ඝණත්වයBad rounding here160/කිමී2 (Bad rounding here400/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
තැපැල් කේත30000-32999
දුරකථන අංක026, 063, 065, 067
ISO 3166 කේතයLK-5
වාහන ලියාපදිංචියEP
නිළ භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියep.gov.lk
Close

මේවාද බලන්න

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.