From Wikipedia, the free encyclopedia
මෙය විද්‍යාත්මකව තල දර්පණය ලෙස හදුන්වන අතර සුමට හා දිලිසෙන මතුපිටක් ඇති ද්‍රව්‍ය තල දර්පණයක් ලෙස ක්‍රියා කරයි.මෙයට හොදම නිදසුන වන්නේ අප භාවිත කරන මුහුණ බලන කැඩපතයි. මෙය ප්‍රධාන වශයෙන් වෙන් කළ හැකි වර්ග දෙකකි. ඒ,
උත්තල දර්පණ
අවතල දර්පණ
ලෙසයි.
ආලෝකය පරාවර්තනය වීම මගින් මේවායේ යම් වස්තුවක ජායාව දැකගත හැක.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.