තම්බපණ්ණි රාජධානිය
From Wikipedia, the free encyclopedia
තම්බපණ්ණි රාජධානිය යනු වත්මන් ලංකාද්වීපය තුල අතීතයේ පිහිටි රාජධානියකි විය. ආක්රමණික විජය රජු විසින් ක්‍රීපූ 543 සිට ක්‍රිපූ 505 දක්වා මෙහි රාජ්‍යත්වය දැරීය. පාලන ප්‍රදේශය කුඩා වූ මෙම රාජධානියේ මුල්ම අගනගරයද තම්බපණ්ණි නම් විය. මෙහි දෙවන රජතුමා වූ උපතිස්ස රජ විසින් රටේ අගනගරය වෙනත් ස්ථානයකොට ගෙනගොස් එම නගරය තම නම්න් නම්කරගන්නා ලදී.
Quick Facts තම්බපණ්ණි රාජධානිය, අගනුවර ...
තම්බපණ්ණි රාජධානිය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 543–ක්‍රි.පූ. 437 | |||||||||
අගනුවර | තම්බපණ්ණි, උපතිස්ස නුවර | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
• ක්‍රිපූ 543 - ක්‍රිපූ 505 | විජය රජ | ||||||||
• ක්‍රිපූ 505 - ක්‍රිපූ 504 | උපතිස්ස රජ | ||||||||
• ක්‍රිපූ 504 - ක්‍රිපූ 474 | පණ්ඩුවාසදේව රජ | ||||||||
• ක්‍රිපූ 454 - ක්‍රිපූ 437 | අභය රජ | ||||||||
• | තිස්ස කුමරු (මෞලි මංගල්‍යයක් නොපැවැතිවිනි) | ||||||||
මහ ඇමති | |||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||
• විජය කුමරුගේ ගොඩබැසීම | ක්‍රි.පූ. 543 | ||||||||
• විජය රජුගේ අභාවය | ක්‍රි.පූ. 437 | ||||||||
වර්ග ප්‍රමාණය | |||||||||
65,610 km2 (25,330 sq mi) | |||||||||
|
Close