From Wikipedia, the free encyclopedia
ආවර්තිතා වගුවෙහි ඉතිහාසයේ, ඩොබරයිනර් ත්‍රික යනු, කිසියම් භෞතික ගතිලක්ෂණ ඇසුරෙන් රසායනික මූලද්‍රව්‍ය සංවිධානය කිරීමේ ආදිතම උත්සාහයකි. ජර්මන් ජාතික ජොහෑන් වුල්ෆ්ගැන්ග් ඩොබරයිනර් නමැති විද්‍යාඥයා 1829දී මෙය සොයාගති. පසුව, ඔහුට ගෞරවය පිණිස එම විද්‍යාඥයාගේ නමින් මෙය ‘ඩොබරයිනර් ත්‍රික‘යැයි නම් කෙරිණි.
මෙම ත්‍රිකයක දෙපස පිහිටි මූලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්හි සාමාන්‍ය අගය, එනම් මධ්‍යන්‍යය මැද පිහිටි මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ආසන්නව සමාන වේ.
මූලද්‍රව්‍යය 1 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය |
මූලද්‍රව්‍යය 2 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය |
මූලද්‍රව්‍යය 3 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය |
ගණිතමය මධ්‍යන්‍යය |
---|---|---|---|
Seamless Wikipedia browsing. On steroids.