![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Dudley_Shelton_Senanayaka_As_The_Prime_Minister_of_Ceylon.jpg/640px-Dudley_Shelton_Senanayaka_As_The_Prime_Minister_of_Ceylon.jpg&w=640&q=50)
ඩඩ්ලි සේනානායක
From Wikipedia, the free encyclopedia
ඩඩ්ලි සේනානායක (ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක) (1911 ජුනි 19 - 1973 අප්‍රේල් 13) යනු ශ්‍රී ලංකාවේ දෙවන අග්රාමාත්යවයායි. (1952 මාර්තු 26 සිට 1953 ඔක්තොම්බර් 12) සහ නැවත දෙවතාවක් පිලිවෙලින් (1960 මාර්තු 21) සහ (1965 මාර්තු 25) ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය.
Quick Facts ගෞරවාර්හ, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ...
ගෞරවාර්හ | |
---|---|
![]() | |
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය | |
තනතුර දරමින් 1952 මාර්තු 26 – 1953 ඔක්තොම්බර් 12 | |
Monarch | දෙවන එලිසබෙත් |
පූර්වප්‍රාප්තිකයා | ඩී.එස්. සේනානායක |
අනුප්‍රාප්තිකයා | ජෝන් කොතලාවල |
තනතුර දරමින් 1960 මාර්තු 21 – 1960 ජූලි 21 | |
Monarch | දෙවන එලිසබෙත් |
පූර්වප්‍රාප්තිකයා | විජයානන්ද දහනායක |
අනුප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
තනතුර දරමින් 1965 මාර්තු 25 – 1970 මැයි 29 | |
Monarch | දෙවන එලිසබෙත් |
පූර්වප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
පුද්ගලික තොරතුරු | |
උපත | 19 ජුනි 1911(1911-06-19) බ්‍රිතාන්‍ය ලංකාව |
විපත | 13 April 1973(1973-04-13) (වයස 61) කොළඹ, ශ්‍රී ලංකාව |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෘත්තිය | දේශපාලනඥ, අධිනිතිඥ |
Close