ටොලමි XII නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිලඩෙල්ෆස් (Koinē Greek: Πτολεμαῖος Νέος Διόνυσος Φιλοπάτωρ Φιλάδελφος, Ptolemaĩos, "ටොලමි නව ඩයොනයිසස්, පීතෘ-ප්‍රේමී, සහෝදර-ප්‍රේමියා"; ආ.ක්‍රි.පූ. 117 – ක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ රජකෙනෙකි. ඔහුව නිතරම ඕලීට්ස් (Αὐλητής, "බටනලා වාදක"), යනුවෙන් හැඳින්වූයේ ඩයොනීසියානු උත්සවවලදී මෙම රජු බටනලා වැයීමට ප්‍රිය කළ නිසායි. ටොලමයික රාජවංශයේ, සාමාජිකයකු බැවින් මොහු එහි ආදිකර්තෘ වන පළමුවන ටොලමිගෙන් පැවතෙන්නකු ලෙස සැළකේ.

Quick Facts ටොලමි XII ඕලීට්ස්, ඊජිප්තුවේ ටොලමයික රජු ...
ටොලමි XII ඕලීට්ස්
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ ග්‍රීක, එට්‍රස්කන් සහ රෝම පුරාවිද්‍යා අංශයෙහි තබා ඇති දොළොස්වන ටොලමිගෙර් උඩුකය ප්‍රතිමාවක්
ඊජිප්තුවේ ටොලමයික රජු
රාජ්‍ය සමයආ.ක්‍රි.පූ. 80–58
අභිෂේකයක්‍රි.පූ. 76, මෙම්ෆිස්
පූර්වප්‍රාප්තිකයාටොලමි XI ඇලෙක්සැන්ඩර් II
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VI ට්‍රයිෆේනා සහ බෙරෙනීස් IV එපිෆේනියා
සහ-පාලකක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
(ක්‍රි.පූ. 79–69)
රාජ්‍ය සමයආ.ක්‍රි.පූ. 55-51
පූර්වප්‍රාප්තිකයාබෙරෙනීස් IV එපිෆේනියා
අනුප්‍රාප්තිකයාක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර් සහ ටොලමි XIII තියොස් ෆිලොපේටර්
උපතආ.ක්‍රි.පූ. 117
සයිප්‍රස්?
මරණයක්‍රි.පූ. 51 මාර්තු 22ට පෙර
ඇලෙක්සැන්ඩ්‍රියාව
වල්ලභයාක්ලියෝපැට්‍රා V ට්‍රයිෆේනා
දරුවන්
Detail
සම්පූර්ණ නාමය
ටොලමි නියොස් ඩයොනයිසස් ෆිලොපේටර් ෆිල්ඩල්ෆස්
රාජවංශයටොලමයික
පියාටොලමි IX සෝටර්
Close

ආශ්‍රේයයන්

සටහන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.