![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/Octadrachm_Ptolemy_IV_BM_CMBMC33.jpg/640px-Octadrachm_Ptolemy_IV_BM_CMBMC33.jpg&w=640&q=50)
සිව්වන ටොලමි ෆිලොපේටර්
ඊජිප්තු පාරාවෝ / From Wikipedia, the free encyclopedia
ටොලමි IV ෆිලොපේටර්[note 1] (ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ, Ptolemaĩos Philopátōr "ටොලමි, සිය පියාගේ ආදරණීයයා"; ක්‍රි.පූ. 244 මැයි/ජූනි – ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු) යනු ක්‍රි.පූ. 221 සිට 204 තෙක් රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ සිව්වන පාරාවෝවරයායි. ඔහු තුන්වන ටොලමි රජුගේ සහ දෙවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයායි.
Quick Facts ටොලමි IV ෆිලොපේටර්, ඊජිප්තුවේ රජ ...
ටොලමි IV ෆිලොපේටර් | |
---|---|
ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ පුරාතන ඊජිප්තු: Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamun[1] | |
![]() සිව්වන ටොලමි ෆිලොපේටර් විසින් නිකුත් කළ රන් ඔක්ටාඩ්රම් කාසියක්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය | |
ඊජිප්තුවේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 221 – 204 (ටොලමයික රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි III |
අනුප්‍රාප්තිකයා | ටොලමි V |
වල්ලභ | ආර්සිනෝයි III |
දරුවන් | ටොලමි V |
පියා | ටොලමි III |
මව | බෙරෙනීස් II |
උපත | ක්‍රි.පූ. 244 මැයි හෝ ජූනි[2] |
මරණය | ක්‍රි.පූ. 204 ජූලි හෝ අගෝස්තු (වයස 40)[2] |
Close