ජාන ඉංජිනේරු විද්‍යාව
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
ජාන ඉංජිනේරු විද්‍යාව , ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය , ජාන නවීකරණය / හැසිරවීම (GM ) හා ජාන සවි කිරීම යන වදන් ව්‍යවහාර වන්නේ පටකවල ජාන ඍජුවම හැසිරවීමටය. ජාන ඉංජිනේරු විද්‍යාව සාම්ප්‍රදායික අභිජනනයට වඩා වෙනස් වෙයි. අභි ජනනයේදි සිදු කරන්නේ පටක වල ජාන වක්‍රව හැසිරවීමයි. නමුත් ඉංජිනේරු විද්‍යාව ජාන වල ව්‍යුහය හා ගති ලක්ෂණ සෘජුවම වෙනස් කිරීමට හා අනු ක්ලෝනිකරණයට හා පරිවර්තනයේදී තාක්ෂණික ක්‍රම යොදා ගනී. ජාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උනන්දු වන්නන් සොයා ගෙන ඇත්තේ එය වගා තාක්ෂණය දියුණු කිරීම, නවීකරණය කරන ලද බැක්ටීරියා භාවිතයෙන් සංශ්ලේෂිත මිනිස් ඉන්සියුලින් නිපදවීම, චීන හැමෙස්ටරයාගේ ඩිම්බ සෛල තුළ එරිත්‍රෝපොයිටීන් නිපදවීම හා පර්යේෂණ සදහා ඔනොකොමවුස් (පිළිකා මීයන්) වැනි නව වර්ගයේ පර්යේෂණාත්මක මීයන් නිපදවීම යනාදි ක්ෂේත්රවලින් සාර්ථකත්වය අයත් කර ගෙන ඇති බවයි.
ප්‍රෝටීන් අනුක්‍රමණ ජාන ලෙස හඳුන්වන DNA වල කොටසක් මගින් විශේෂිත කර ඇති නිසා එම ප්‍රෝටීනවල නව ආකාර ජාන නිපද විය හැකිය. ඒ DNA අනුක්‍රමය වෙනස් කිරීමෙනි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.