From Wikipedia, the free encyclopedia
ශාරීරික හා සාමාජීය ගතිලක්ෂණ මත පදනම්ව මිනිසුන් වර්ගීකරණය කිරීමේ පද්ධතියක් 17 වැනි සියවසේ යුරෝපයේ දී නිර්මාණය විය. මේ අනුව, සමේ වර්ණය සහ රූපානුදර්ශවල වෙනස්කම් අනුව මිනිසුන් විවිධ ජනවර්ග (ඉංග්‍රීසි: Races) වලට බෙදීම සිදුකෙරුනි. මෙලෙස බෙදන ලද ජනවර්ග තුල ඇතැම් ශාරීරික සමානකම් තිබුනද, නවීන විද්‍යාත්මක මතය වන්නේ මෙම වර්ගීකරණයන්ට කිසිදු ජෛවවිද්‍යාත්මක අර්ථයක් නැති බවයි. මෙනිසා වර්තමානයේ දී මෙම සංකල්පය හුදෙක්ම සමාජීය නිර්මාණයක් ලෙස සැළකේ. ඇතැම් ජනවර්ග අනෙක් ජනවර්ග වලට වඩා නිසගයෙන්ම උසස් හෝ පහත් වේ යැයි යන විශ්වාසය වර්ගවාදය නම්වේ.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.